Friday, November 11, 2011

සිංහලෙන් දෙමළ ඉගෙනගමු.

මුලින්ම අපි දෙමළ භාෂාවේ එදිනෙදා භාවිතා වන වචන කිහිපයක් ඉගෙනගමු.
  1.  වනක්කම්- ආයුබෝවන්
  2. නන්රි -ස්තුතියි
  3. ආම් -ඔව්
  4. ඉල්ලෙයි- නෑ
  5. මන්නියුන්ගල්-සමාවෙන්න